• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල් ජාතික සම්බන්ධීකරණ අනුකමිටු කැඳවයි

February 12, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
බැසිල් ජාතික සම්බන්ධීකරණ අනුකමිටු කැඳවයි
Share on WhatsAppShare on Facebook

ග්‍රාමීය, ප්‍රාදේශිය සහ දිස්ත්‍රික් කමිටුවලින් විසඳුම් ලබාගත නොහැකි වූ ජාතික මට්ටමෙන් විසඳිය යුතු සංවර්ධන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට සහය ලබාදෙන්නැයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ජාතික සම්බන්ධිකරණ අනුකමිටු වල ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.

පසුගිය 10 සහ 11 දිනවලදි අරලියගහ මන්දිරයේදී ජාතික සම්බන්ධිකරණ අනු කමිටු සමඟ පැවති සාකච්ඡාවලදී ඒ මහතා මෙම ඉල්ලීම සිදුකළේය.

මෙම ජාතික සම්බන්ධිකරණ අනු කමිටු ඔස්සේ ඒ් ඒ් ක්ෂේත්‍රවලට සම්බන්ධ අමාත්‍යංවලට ඒකාබද්ධව තීරණ ගැනීමේ ප්‍රවේශයක් ඇතිකොට ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදි අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන අතර අන්තර් සම්බන්ධීකරණය ශක්තිමත් කර ජාතික සහ ග්‍රාමීය වශයෙන් ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම මෙම ජාතික සම්බන්ධීකරණ අනුකමිටු පිහිටුවමේ අරමුණ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ප්‍රතිපත්ති සම්පාදනයේ දී ඒ කැබිනට් ඇමතිවරුන්ගෙන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් මෙන්ම ප්‍රමුඛ සහ ඉහළම වගකීම දරන රජයේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් මෙම ජාතික සම්බන්ධිකරණ කමිටුව කෘෂිකාර්මික, ජීවනෝපාය, යටිතල පහසුකම්, සමාජ යටිතල පහසුකම්, මහජන ආරක්ෂාව හා සමාජ සංවර්ධන වශයෙන් අනුකමිටු පහකින් සමන්විත වේ . මේ ආකාරයටම ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවද අනු කමිටු 5කට වෙන්කර ඊට අදාළ විෂය පථයන් හා නිලධාරීන් නම් කර ඇත.

ඒ අනුව කෘෂිකාර්මික අනු කමිකමිටුව යටතේ කැබිනට් අමාත්‍යවරුන් හය දෙනෙක් ද රාජ්‍ය අමාත්‍යවරුන් එකොළොස් දෙනෙක් ද , ජීවනෝපාය අනුකමිටුවේ යටතේ කැබිනට් ඇමතිවරුන් හත් දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් දහදෙනකු ද , යටිතල පහසුකම් අනුකමිටුව යටතේ කැබිනට් අමාත්‍යවරුන් එකොලොස් දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් එකොලොස් දෙනෙකු ද , සමාජ යටිතල පහසුකම් අනුකමිටුව යටතේ කැබිනට් ඇමතිවරුන් පස්දෙනකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් දස දෙනකු ද, මහජන ආරක්ෂාව හා සමාජ සංවර්ධන අනුකමිටුව යටතේ කැබිනට් අමාත්‍යවරුන් අට දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් තුන් දෙනෙකු ද පත් කර ඇත.

කෘෂිකර්ම අනු කමිටුවේ සභාපතිත්වය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා දරන අතර ජිවනෝපාය අනු කමිටුවේ සභාපතීත්වය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාද, යටිතල පහසුකම් අනු කමිටුවේ සභාපතිත්වය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද, සමාජ යටිතල පහසුකම් අනු කමිටුවේ සභාපතීත්වය අමාත්‍ය ජී.ඒල්.පීරිස් මහතාද, මහජන ආරක්ෂාව හා සමාජ සංවර්ධන අනු කමිටුවේ සභාපතීත්වය අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාද දරනු ලබයි. මෙම අනු කමිටු මාසිකව රැස්වීමටද නියමිතය.

“ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩසමඟ යළි ගමට” වැඩසටහනට අදාළව දැනට පත් කර ඇති ග්‍රාමීය කමිටු හා ප්‍රාදේශිය සම්න්ධිකරණ කමිටු මඟින් විසඳාගත නොහැකි ප්‍රතිපත්තිමය තීන්දු තීරණවලින් විසඳිය යුතු ගැටලු විසඳිම මෙම ජාතික සම්බන්ධිකරණ කමිටුව තුළින් බලාපොරොත්තු වේ.

මෙම සාකච්ඡා සඳහා කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.

SendShareShare
Previous Post

ලෙබනනය බංකොලොත්: ඊළගට ලංකාව: පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් (VIDEO)

Next Post

ගෝඨාභයයි මහින්දයි දීඝවාපිය හදන්න එකතු වෙයි

MORE NEWS

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

Load More
ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

විසේකාර කෙල්ලන් අතරට එකතු වුණු ඇය චනුෂි දෙව්මිණි. දවසින් දවස විවිධ නිර්මාණ අතරට එකතු වන රුවැත්තියන් අතර මේ දිනවල ඔබට...

Read more
‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.