• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල්ගෙන් රටටම උපදෙසක්: හදිසියකදී එහෙට මෙහෙට පනින කට්ටිය පාර්ලිමේන්තු එවන්න එපා

July 27, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
බැසිල්ගෙන් රටටම උපදෙසක්: හදිසියකදී එහෙට මෙහෙට පනින කට්ටිය පාර්ලිමේන්තු එවන්න එපා
Share on WhatsAppShare on Facebook

පනින අයනම් පාර්ලිමේන්තුවට එවන්න එපා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලයි. කෙළින් වැඩ කරන කෙලින් තීන්දු ගන්න අය පමණක් පාර්ලිමේන්තු එවන්නැයි ඔහු ඉල්ලා සිටි.

මීගමුවේ පැවති කාන්තා රැස්වීමකට සහභාගි වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

මෙහි දි වැඩිදුරටත් අදහස් දැක් වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

“ පළාත් පාලන ඡන්දය දින්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණයි. ප්‍රධාන පක්ෂ සියල්ලම පරද්දලා තමයි පොහොට්ටුව දින්නේ. ජනාධිපතිවරණයේ දි ජනාධිපති ඉදිරිපත් වුණෙත් පොහොට්ටු පක්ෂයෙන්. පක්ෂය පිහිටුවලා කෙටි කාලයකින් අපි ජාතික මැතිවරණ දෙකක් දින්නා. අපිට දැන් ජනාධිපති කෙනෙකුත් ඉන්නවා. ඒ වගේ ම අගෝස්තු 05 වෙනිදාට පොහොට්ටුව නැවත වාරයක් ජාතික මැතිවරණ තුනක් දිනන එකම පක්ෂය බවට පත්වෙනවා.

යුද්ධය අවසන් කළාට පස්සෙත් 2010-2015 වෙන තෙක් මහින්ද ජනාධිපතිතුමා මේ මුළු රටම මහාමාර්ග පද්ධතිය වැලදගන්න විදිහට හරිගස්සගෙන ගියා. අධිවේගී මාර්ග හැදුවා. පළාත් මාර්ග හැදුවා. ඒ වගේම තමයි මුළු රටටම ජල යෝජනා ක්‍රම වගයක් සූදානම් කළා. අපි කියනවා ඊලග පාර්ලිමේන්තු ජනාධිපතිවරණ මැතිවරණ වලට එන්නේ මේ රටේ ජනතාවට පානීය පිරිසිදු ජලය ලබා දීමෙන් පස්සේ. අනිවාර්යෙන්ම අපි පරිසරය රැකගන්න ඕනේ. මේ රට නැවත මහ පොළොව සරු පොළවක් බවට පත්කරනවා. මේ දේවල් කරන්නේ ඔබ වෙනුවෙන්ම පමණක් නෙමෙයි. ඔබේ දරුවන් හා දරුවන්ගේ දරුවන් වෙනුවෙන්. ඒ කාර්යන් කරන්න අතිගරු ජනාධිපතිතුමාවයි,  අගමැතිතුමාවයි,ඇමති කාර්ය මණ්ඩලයට ඒ ශක්තිය සදහා සුදුසු කාර්යශූර,අවංක පුද්ගලයින්ව පාර්ලිමේන්තුවට එවන්න. නැතුව හදිසියක් වුණාම පනින කට්ටියව නම් එවන්න එපා. මොකද එහෙම වුණොත් ලෙඩක් වෙනවා. කෙළින්  කට්ටියව එවන්න පාර්ලිමේන්තුවට”

ඇමති ප්‍රසන්න රණතුංග මහතා –

අපි පොහොට්ටුව හදනකොට අපිට නොයෙකුත් චෝදන ආවා. සමහර අය කිව්වා පක්ෂයක් හැදුවොත් අපිව මහ පාරවල් දිගේ ඇවිද්දවනවා කියලා. එහෙම කියපු අප දැන් අපිත් එක්ක ඉල්ලනවා. බැසිල් රාජපක්ෂ මහත්තයා තමයි මේ පොහොට්ටුව නිර්මාණය කරන්න කැප වුණේ. මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කරලා අපිට ඉලක්ක දුන්නේ. ඒ ඉල්ලක්ක වලට වැඩකරපු නිසයි අප ජයග්‍රහණය කලේ. මම විශ්වාස කරනවා අපිට මේ මැතිවරණයේ ඉලක්ක වලට ගියොත් ගම්පහින් මන්ත්‍රීධූර 13ක් ගන්න පුළුවන් වෙයි කියලා.

වැඩ බිමක් වෙලා තිබුණු රට යහපාලන මුඩු බිමක් බවට පත් කලා. මේ රට අවු.30ක්ම යුද්ධය නිසා බැට කෑවා. මහින්ද මහත්තයා යුද්ධයෙන් රට බේරගත්තා. ඊට පස්සේ සංවර්ධන යුද්ධය ආරම්භ කලා. යහපාලකයන් එන්.ජි.ඕ ඩොලර් කාක්කන් සමඟ එකතුවෙලා ඒ සංවර්ධන සංග්‍රාමය නතර කලා. අපි මේ බලය ඉල්ලන්නේ රටේ නැවතත් සංවර්ධන සංග්‍රාමයක් ඇති කරන්නයි. ඒ සඳහා මහින්ද ගෝඨාභය සුසංයෝගයක් සහිත ආණ්ඩුවක් සකස් කරගත යුතුයි.ඒ සඳහා කාන්තා ඔබේ සහාය අතිශය වැදගත්.

SendShareShare
Previous Post

මෛත්‍රිපාලගේ ලේකම් පාස්කු කොමිසමේදී මෛත්‍රිපාලට එරෙහිව සාක්ෂි දෙයි

Next Post

කොළඹට සජිත්ගෙන් එන අලුත් තරුණ නායකත්වය චන්න

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.