නිරෝධායන කදවුරක සිටින පුද්ගලයන් පිරිසක් තමන්ට කිසිදු බෙහෙතක් හෝ වෛද්‍යවරයෙකු ලබා නොදෙන බව කියමින් අදහස් දක්වන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ එහි රදවා සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් කිසිවකු සොයා නොබලන බවත්, වහාම බලධාරීන්ගේ අවධානය ඔවුන් වෙත හිමිවිය යුතු බවත්ය.










