• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බරපතළ හෙළිදරව්වක්! රටම දන්න චීන අසූචි නැව ලංකාවට ගෙනාපු කොම්පැනියේ ප්‍රධානියෙක් මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවලු! මේ හෙළිදරව්ව කරනනේ ශෂින්ද්‍ර! මේකට මාලිමාවෙන් උත්තරයක් රටට දෙන්න වෙයි! VIDEO

March 5, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
බරපතළ හෙළිදරව්වක්! රටම දන්න චීන අසූචි නැව ලංකාවට ගෙනාපු කොම්පැනියේ ප්‍රධානියෙක් මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවලු! මේ හෙළිදරව්ව කරනනේ ශෂින්ද්‍ර! මේකට මාලිමාවෙන් උත්තරයක් රටට දෙන්න වෙයි! VIDEO
Share on WhatsAppShare on Facebook

පසුගිය සමයේ චීනයෙන් කාබනික පොහොර නැවක් මෙරටට ගෙන්වීමට සම්බන්ධ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ජාතික ජන බලවේගය යටතේ මෙවර පළාත් පාලන මැතිවරණ ඉදිරිපත් වී ඇති බවත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඔහු ජාතික ජන බලවේගයෙන් වත්තල ප‍්‍රාදේශීය සභාවට තරග වැදීම සඳහා නාම යෝජනා භාරදී ඇති බව ද හෙතෙම පැවසීය.

කාබනික පොහොර නැව සමග තමන්ගේ කිසිම සබඳතාවක් නැති බවද පැවසූ ඒ මහතා එම නැව ගෙන්වීමට අදාළ සියලු කටයුතු තමන් අමාත්‍ය ධූරය භාර ගැනීමට පෙර සිදුව තිබූ බවද කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

SendShareShare
Previous Post

ඡන්දෙ ගන්න සජිත් විපක්ෂයත් එක්ක කතානායක නිල කාමරයේ ගහපු ගේම! රාජ්‍ය රහස් EXCLUSIVE

Next Post

ඡන්ද කල්දැමීමට එරෙහිව 9 වැනිදා සර්ව පාක්ෂික සමුලුවක්! ආණ්ඩුවේ අයත් එයිද?

MORE NEWS

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Load More
දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන මුදල ඔන්න දැන් අපි ගණන් බලලා තියෙනවා. රුපියල් 17,000කින් මනුස්සයෙකුට මාසයක් ජීවත් වෙන්න පුළුවන්....

Read more
බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper