ලබන බදාදා (11) පෙරවරු 10ට මැතිවරණ කොමිසම වෙත පැමිණෙන ලෙසට සියලුම පක්ෂ ලේකම්වරුන් වෙත මැතිවරණ කොමිසම විසින් දැනුම් දීමක් කොට ඇත.
එහිදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරුන් වෙත උපදෙස් ලබා දීමට කොමිසම සැලසුම් කර ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්යග්රහය මේ වනවිට රාත්රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.