බංකොලොත් වී ඇති රටක අනවශ්‍ය වියදම් වෙනුවෙන් විශාල මුදලක් මෙවර අයවැයෙන් වෙන් කොට ඇති බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය. පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් අයවැය පිළිබදව බරපතළ විවේචනයක් හෙතෙම එල්ල කළේය.