වරාය නගර කොමිෂන් සභා පනතට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සිය ජන්දය ලබා දී නැති බව දැනගන්නට ඇත.
ජන්දය විමසන දින වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවට පැමිණ සිටියද ජන්ද විමසීමට මොහොතක් තියා ඒ මහතා සභාගැබෙන් නික්ම ගොස් තිබේ.
ඒ මහතා කොරෝනා එන්නත ලබා ගෙන තිබීමත්, ඒ තුළින් මතුවූ සංකූලතා හේතුවෙනුත් මෙසේ සබා ගැබෙන් පිටව ගොස් ඇති බවක් දැනගන්නට ලැබී ඇත.










