කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මුදල් විශුද්ධිකරණයට තෝතැන්නක් වනු ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය වන ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය සදහන් කරයි.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇලෙයිනා බී ටෙම්ප්ලේට්ස් සඳහන් කර ඇත්තේ මෙම වරාය නගර ප්‍රදේශය තුළ බදු බදු ලිහිල් කිරීම හේතුවෙන් චීනයේ සහාය මත මුදල් විශුද්ධිකරණයේ තෝතැන්නක් වනු ඇති බවයි.
මෙම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතිලාභ ලැබිය යුතු නමුත් ඉන් රටට එල්ල වන බලපෑම ගැන ද සැලකිලිමත් විය යුතු යැයි ඇය සඳහන් කරයි.
ලිපිය මෙතැනින්…










