පොහොට්ටුවෙන් ස්වාධීන වූ මන්ත්රී කණ්ඩායම ඩලස් අලහප්පෙරුම මහතාට ජන්දය ලබා දීමට තීරණය කොට ඇත.
මෙම කණ්ඩායමට අනුර ප්රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ඩබ්ලිව්.ඩී. ජේ. සෙනෙවිරත්න, ජයරත්න හේරත්, ප්රියංකර ජයරත්න, සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ යන මන්ත්රීවරුන් ඊට ඇතුළත්ය.










