• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලොන්නරුවෙන් ආණ්ඩුවෙයි විපක්ෂයෙයි මන්ත්‍රීවරුන්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

December 1, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
පොලොන්නරුවෙන් ආණ්ඩුවෙයි විපක්ෂයෙයි මන්ත්‍රීවරුන්ට බරපතළ අනතුරු ඇඟවීමක්!
Share on WhatsAppShare on Facebook

වසර හතළිහකට අධික කාලයක් මෙරට සමස්ත ගොවි පරපුරට ඉමහත් සේවාවක් ඉටුකළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අහෝසිකර එහි ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැවරීමට රජය මෙම අයවැය යෝජනා හරහා ක්‍රියා කළහොත් රටේ බහුතර ජනතාවක් විශාල ගැටලුවකට මුහුණදී එය ජනවාර්ගික අර්බුදයක් දක්වා දුරදිග යෑමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් සදහන් කළහ.

ඊට සහභාගීවූ ගොවි නියෝජිතවරු ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ දී මෙම යෝජනාවට පක්ෂව ඡන්දය දෙන ඕනෑම ජනතා නියෝජිතයෙකුට ඊලඟ මැතිවරණයේ දී තමන්ගේ සහාය නොලැබෙන බවය.

වැලිකන්ද සුසිරිගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී මහවැලි බී කලාපයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේලාල සහ ගොවි නියෝජිතයන් එක්ව මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූයේය.

එහිදී දිඹුලාගල රාහුලාලංකාර හිමියන් පෙන්වා දුන්නේ රටේ පාලකයන් හිටිහැටියේ ගන්නා අත්තනෝමතික තීන්දු තීරණ නිසා ජනතාව අන්ත අසරණ වන බවත්ල මහවැලි ඉඩම් අර්බුදයේදී කාබනික පොහොර අර්බුදයට බහුතර ගොවිජනතාවක් මහපාරට බැස විවිධ උද්ඝෝෂණ විරෝධතා සිදුකළා සේල මහවැලි ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පැවරීමට කටයුතු කළහොත් මහවැලි බී කලාපයේ ගොවීන් මෙන්ම අනෙකුත් කලාපවල ගොවීන් විශාල පිරිසක් ද එක්ව ඊට එරෙහිව මහපාරට බැස උද්ඝෝෂණ සිදුකිරීමට කටයුතු කරන බවත්ය.

රාහුලාලංකාර නාහිමියෝ එහිදී මෙසේ ද පැවසූහ.

ර්‍ණමහවැලි ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට පැවරීමට පෙර විශාල වැඩ කටයුත්තක් ඉටු කිරීමට තිබෙනවාග මෙම ගැටළුවේදී දේශසීමා ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුලුවන්.

විශේෂයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මාදුරුඔය ව්‍යාපාරයට යටතේ දකුණු ඉවුර සංවර්ධන කරන මොහොතක මෙහි ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම් කාර්යාලට පැවරීමට සිදු වුවහොත් අනිවාර්යෙන්මල මඩකලපුවල පොළොන්නරුවල අම්පාර දිස්ත්‍රික්කවල සිටින විවිධ ජාතීන් අතර ජනවාර්ගික අර්බුදයක් හටගන්නවා.

මේ තත්ත්වය තුළ එළඹෙන 8 වෙනිදාට පාර්ලීමේන්තු කාරක සභාවේදී මහවැලි ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදීමේ යෝජනාව වහාම හකුලා ගන්නා ලෙස දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව හැටියටත්ල සමස්ත මහවැලි කලාප 10ම ගොවි නියෝජිතයින් මෙන්ම ගොවිජනතාව වෙනුවෙනුත් ජනාධිපතිවරයාගෙන්ල අග්‍රාමාත්‍යවරයාගෙන් මෙන්ම පාර්ලිමේන්තුවේ සියලු මැති ඇමති ඇමැතිවරුන්ගෙන් මා ඉල්ලා සිටිනවාග ර්‍ණ නාහිමියෝ සඳහන් කළහ.

මෙහිදී මාධ්‍ය සාකච්ඡාවට එක් වූ ගොවි සංවිධාන නියෝජිතයින් සඳහන් කළේල ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් ගොවි ජනතාව ට විසඳාගත යුතු ඉඩම් පිළිබද ගැටලු විශාල ප්‍රමාණයක් පවතින බවත්ල එම් ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට පැවරීමට ක්‍රියා කළහොත් මහවැලි කලාප 10 ක ගොවි ජනතාව බරපතල අර්බුදයකට වැටෙන බවත්.

එළඹෙන 8 වෙනිදා පාර්ලිමේන්තුවේදී කාරක සභාවට ගැනීමට නියමිත යෝජනාවට පක්ෂව ඡන්දය දෙන ඕනෑම මන්ත්‍රීවරයෙකුට ඉදිරියේදී මැතිවරණවලදී තම ගොවි ජනතාවගේ සහාය ලබානොදෙන බවද එම ගොවි නියෝජිතවරු පැවසූහ.

SendShareShare
Previous Post

පොහොට්ටුවයි එජාපයයි පිළියන්දලදී හැප්පෙයි! සාගල කරන්න ගිය වැඩක් ලොකුගේ මැද්දට පැන නවත්වයි!

Next Post

ඉන්න හිතෙන රටක් හදනවා කියපු රටට අද වෙලා තියෙන දේ! 56.8%කට දැන් යන්න හිතෙනවලු!

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper