පොලිසිය තුළට කැලෑ නීතිය ගෙන ඒමට ඉතා සුලු පිරිසක් කටයුතු කිරීම සම්බන්ධයෙන් කනගාටු වන බවත්, එසේ කළ පිරිස්වලට එරෙහිව ඉදිරියේදී අනිවාර්යයනේම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඊට අදාළ නම් ලයිස්තු මේ දිනවල සකස් කරමින් පවතින බවකි.










