ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ලබන 28 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.
මෙම සංචාරය අතරතුරදී රාජ්‍ය ලේකම්වරයා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මුණගැසී සාකච්ජා පැවැත්වීමට නියමිතය.
ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් අතරතුර මෙසේ මයික් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.










