• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොම්පියෝගේ ‘ප්‍රිඩේටර්’ කතාවට චීනෙට යකා නගී: ලංකාවෙන් යන්න පෙරම උත්තර දෙයි

October 28, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
පොම්පියෝගේ ගමනට එරෙහිව මෙරට චීන තානාපති කාර්යාලයෙන් සැර නිවේදනයක්
Share on WhatsAppShare on Facebook

නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (28) උදැසන විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ජාවේදී චීනය ‘යක්ෂයකු’ට සමාන කරමින් සිදුකරන ආක්‍රමණකාරී විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සිදුකළ විවේචනයට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුම හරහා ප්‍රතිචාර දක්වා තිබේ.

මෙහිදී පොම්පියෝ සදහන් කර සිටියේ, “We see from bad deals, violations of sovereignty and lawlessness on land and sea that the Chinese Communist Party is a predator” (“අපි දකිනවා චීනයේ කොමියුනිස්ට් පක්ෂය විසින් ආක්‍රමණිකයෙකු ලෙස සිදුකරන අහිතකර ගණුදෙනු, ස්වෛරීභාවයට සිදුකරන බලපෑම් සහ භූමිය/ මුහුද මත කෙරෙන අනීතික මැදිහත්වීම්”) යනුවෙනි.

ඊට ප්‍රතිචාර දක්වමින් චීන තානාපති කාර්යාලය පහත ටුවිටර් පණිවිඩය නිකුත් කර තිබේ.

‘Sorry Mr. Secretary @SecPompeo , we’re busy promoting #China–#SriLanka friendship and cooperation, not interested in your #AlienVsPredator game invitation. The US can play two roles at the same time as always. (“සමාවෙන්න ලේකම් පොම්පෙයි, චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය නිසා අපි කාර්‍යයබහුලයි. අපි කැමති නැහැ ඔබේ ඔය #AlienVsPredator තරඟයට සහභාගී වෙන්න. එක්සත් ජනපදයට පුලුවන් එකවර ඔය චරිත දෙකටම රඟපාන්න”)’

මෙහි ඇති විශේෂත්වය වන්නේ පොම්පියෝ මහතා ලංකාවෙන් පිටව යාමට පෙරම චීන තානාපති කාර්යාලය මෙම පිළිතුර ලබා දීමය.

SendShareShare
Previous Post

හෙට රෑ 12 සිට සඳුදා උදේ දක්වා බස්නාහිරම වහයි

Next Post

පොම්පියෝ ෂවේන්ද්‍රගේ ඇමරිකානු තහනම ගැනත් කතාකරයි

MORE NEWS

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

ප්‍රංශයේ පැරිස් නුවර පොලිසිය මගින් හිටපු LTTE සාමාජික කුට්ටි වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.Sri Lanka Latest News මැයි 30 වැනිදා...

Read more
1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.