කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා මේ වනවිට සුවය ලබා නිවෙස බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයාට තවත් දින කිහිපයක් නිවෙසේ නිරෝධායනය වීමට සිදුවනු ඇත.
ඊට අමතරව කොරෝනා ආසාදිතව සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වයද මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වේ.










