අද දිනයේද ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 335.41 සිට 336.01 දක්වා රු.0.60 කින් රුපියල පහත වැටි ඇත. මෙසේ රුපියල අද දින අවප්‍රමාණය වී ඇත්තේ පිට පිට 6 වැනි දිනටය.