අද දිනද ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 333.49 සිට 335.41 දක්වා රු.1.92 කින් රුපියල පහත වැටිණ. මෙසේ රුපියල පිට පිට පස්වැනි දිනටත් අවප්රමාණය වීම විශේෂ සිදුවීමකි.