ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේ රදවාගෙන සිටි දින 167ක කාලය තුළ පොලිස් නිළධාරීන් විසින් සිදුකරන ලද තර්ජනය කිරීම්, පැහැරගෙන ගොස් අනීතිකව විවිධ ස්ථානයන්හී රදවා තබා ගැනීම සහ බොරු සාක්ෂි ලබා දීම සම්බන්ධව අදාල නිළධාරීන්ට එරෙහිව මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.












