ආණ්ඩුව අද පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් අල්ලනවා කියා පැමිණ හරීන් ප්‍රනාන්දු මහතා පසුපස එළවන්නේ හරියට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා පාස්කු ප්‍රහාරය එල්ල කළ බවට ජනතාවට ඒත්තු ගැන්වීමටදැයි බරපතළ ප්‍රශ්නයක් පැන නගින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සදහන් කරයි.
හරීන් ප්‍ර්‍රනාන්දු මහතාගේ සුවදුක් බැලීම සදහා නවලෝක රෝහලට පැමිණීමෙන් පසු මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් මනූෂ නානායක්කාර මහතා මේ බව සදහන් කර සිටියේය.










