පාස්කු ප්‍රහාර සිදු කළ පිරිසක් සිටින බවත්, ප්‍රහාරය සිදුකර පුද්ගලයින් තවම හරියට හඳුනාගෙන නැති බවත් ශ්‍රී ලංකාවේ වතිකානු තානාපති අති උතුම් බ්‍රයන් උඩෙග්වේ හිමිපාණන් පැවසීය.
මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් හමුවීමෙන් පසු උන්වහන්සේ මේ බව පැවසීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් පාර්ලිමේන්තුවට පැමිණීමේ අදහසක් නොමැති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.Sri Lanka Latest...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.