මැතිවරණයක් කැදවා ඇති මේ මොහොතේ මැතිවරණ කොමිෂන් සඊභාව පිළිබද සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනකු කළ ඉල්ලීම කිසිසේත්ම පිළිගත නොහැති බව අනුර කුමාර දිසානායක මහතා කීය.
ඒ මහතා එහිදී පාර්ලිමේන්තුවේ සිටි වජිර අබේවර්ධන මහතාගෙන් ඒ පිළිබද ප්‍රශ්න කිරීමක්ද කළේය.










