සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරුමැද පළාත්වලත්, කොළඹ, කළුතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස්කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු අනතුරු ඇතිවීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
එහිදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගද එම දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයේ සදහන්ය.











