• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පරිසරය මිනීපෙට්ටියේ: සජිත්ලා විහාරමහාදේවියේ විරෝධයක (PHOTOS)

March 25, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
පරිසරය මිනීපෙට්ටියේ: සජිත්ලා විහාරමහාදේවියේ විරෝධයක (PHOTOS)
Share on WhatsAppShare on Facebook

රට තුළ සිදුවන වන සංහාරයට එරෙහිව ‘‘හුස්ම ගන්න ඉඩ දෙන්න’’ තේමාවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු, සිවිල් සංවිධාන නියෝජිතයි, ආදිවාසීන් ඇතුළු පිරිසක් විහාරමහාදේවී උද්‍යානය අබියසදී විරෝධතාවයක යෙදිණ.

සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කළ මෙම විරෝධතාවය විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව සිදුකෙරිණ.

විහාරමහාදේවී උද්‍යානයේ බුදුපිළිමය ඉදිරිපිටිට රැස්වූ පිරිස විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් නැටුම් ගැයුම් හා සංගීත භාන්ඩ වාදනය කරමින් නෙලූම් පොකුණ දෙසට පාගමනින් පැමිණ විරෝධතාවයේ නිරත විය.

කිරි කොරහ සංස්කෘතික අංගයක්ද විරෝධතාවය අතරතුර ආදී වාසී ජනතාව ඉදිරිපත් කරනු ලැබීය.

‘‘පරිසරය’’ යනුවෙන් සඳහන් කළ මිනීපෙට්ටියක්ද විරෝධතාකරුවන් පා ගමනින් රැගෙන ගියේය.

SendShareShare
Previous Post

බුත්තල SI හේෂා-හරීන් ළඟ වැඩ කළේ කොහොමද? පළමුවරට කරන අනාවරණය මෙන්න

Next Post

ඉන්දීය මහකොමසාරිස් මන්නාරමේ මහා පූජාවක් කළේ රාමේෂ්වරන් පාලම යළි හදන්නද?

MORE NEWS

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

Load More
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

රාත්‍රී කාලයේ මහ කැලෑවක් මැද තියෙන ගල් ගුහාවක් ඇතුළට වෙලා, ගින්දර ගොඩක් වටකරගෙන බයෙන් ගැහෙමින් ඉන්න මිනිස්සු රංචුවක් ගැන මොහොතකට...

Read more

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper