අද දින පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා තමන්ට යම් යම් පිරිස් එල්ල කරන චෝදනා පිළිබද සිහි කරමින් යළිත් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය. Sri Lanka Latest News
ඒ මහතා එහිදී ‘නිවට කුහකයා..’, ‘මළකුණ’ යනාදී වචන භාවිතා කිරීමටද ෆොන්සේකා මහතා පියවර ගත්තේය.










