ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතබනු යන්න තේමා කොටගෙන අද දින ප්‍රගතිශීලී තරුණ තරුණියන්, සිවිල් ක්‍රියාකාරීන්, සමාජ ක්‍රියාධරයින් හා සමාජවාදී තරුණ සංගමය එක්ව සාකච්චාවක් සංවිධානය කොට තිබුණි.
එම සාකච්චාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක්ද පැවැත්විණ.










