• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිදාගෙන සිටියදී මියගොස් සිටි කබඩි නායක සබරගමු සිසුවාගේ ‌සිරුර ගෙදරට අරන් එයි! මරණය ගැන සැකයක්! (VIDEO)

October 22, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
නිදාගෙන සිටියදී මියගොස් සිටි කබඩි නායක සබරගමු සිසුවාගේ ‌සිරුර ගෙදරට අරන් එයි! මරණය ගැන සැකයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සැක කටයුතු අන්දමින් මියගොස් සිටි සබරගමු විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව සහ ශාරීරික අධ්‍යාපන අධ්‍යයන අංශයේ අවසන් වසරේ ඉගෙනුම ලද එම විශ්වවිද්‍යාලයේ කබඩි කණ්ඩායමේ නායක ලසන්ත හර්ෂ ධනංජය සිසුවාගේ දේහය අද(22) අලුයම ඔහු පදිංචිව සිටි කළුතර, පරගස්තොට, පැල්පොල පිහිටි නිවසය වෙත රැගෙන ආවේය.

ඊයේ(21) අලුයම විශ්වවිද්‍යාල නේවාසිකාගාරය තුළ නිදා සිටියදී ලසන්ත හර්ෂ සිසුවා යගොස් තිබේ. මියයන විට 25 හැවිරිදි වියේ පසුවූ අතර පවුලේ වැඩිමල් දරුවා මෙන්ම එකම පිරිමි දරුවා ද ඔහු විය.

මියගිය ලසන්ත හර්ෂ ධනංජය සිසුවා බණ්ඩාරගම ජාතික පාසලේ ආදි සිසුවකු වන අතර එවකට කබඩි කණ්ඩායමේ නායකයා ද වේ.

බලංගොඩ මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයක් අනුව බලංගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ බව සඳහන් වේ.

අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ශරීරයේ කොටස් රස පරීක්ෂක වෙත යවා විවෘත තීන්දුවක් ලබා දී ඇත.

මියගිය සිසුවාගේ අවසන් කටයුතු හෙට (23) පැල්පොල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

SendShareShare
Previous Post

අද මැච් එකේදී සුපර් මෑන් වගේ පියාඹගෙන ගිහින් පිලිප්ස් ගත්තු සුපිරිම කැච් එක! (VIDEO)

Next Post

මුලින් 70%කින් ඉහළ දැම්මා! ඒත් පාඩුයි! ආයෙමත් ලයිට් බිල වැඩි කරන්න ඕනෙ! කංචන යළි එළියට!

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.