ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) කොරෝනා මර්දනය පිළිබද ජනාධිපති කාර්ය සාධක බළකාය රැස්වී තිබේ.
මෙහිදී කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා කෙරී ඇති බව දැනගන්නට ඇත.
ADVERTISEMENT
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ.