• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නමක් ගමක් නැති සිසුවෙක් නාලන්දා විදුහලට කෝටි එකහමාරක පැසිපන්දු පිටියක් හදා දීලා

March 5, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
නමක් ගමක් නැති සිසුවෙක් නාලන්දා විදුහලට කෝටි එකහමාරක පැසිපන්දු පිටියක් හදා දීලා
Share on WhatsAppShare on Facebook

කිසිදු නමක් සදහන් නොකොට කොළඹ නාලන්දා විදුහලේ ආදි සිසුවකු රුපියල් මිලියන 15ක සිය පෞද්ගලික ධන වියදමින් ගෘහස්ත පැසිපන්දු ක්‍රීඩා පිටීයක් සකස් කර දීමට පියවර ගෙන ඇත.

පැසිපන්දු පිටියේ සමරු ඵලකයේ සදහන් වන්නේ ‘ශිෂ්‍යයකු’ විසින් මෙම පිටිය සකස් කර දුන් බව පමණි.

එමෙන්ම තමන්ට අකුරු කරවූ ගුරුවරුන් වෙත උපහාර පිණිස මෙම පැසිපන්දු පිටිය සකස් කරන බවද සමරු ඵලකයේ සටහන් කිරීමට එම ආදි සිසුවා පියවර ගෙන ඇත.

අනුන්ගේ නිර්මාණවලට පවා තමන්ගේ නම දමා ගැනීමට වෙහෙසෙන සමාජයක මෙම සිසුවා පිළිබද සමාජ මාධ්‍යවල ඉතා ඉහළින් කතාකරන ආකාරයක් මේ වනවිට දැකගැනීමට පුළුවන.

SendShareShare
Previous Post

එන්නත ලබා ගත් ගම්පහ දෙන්නෙක් මියගියේ කොහොමද?

Next Post

බන්ධනාගාර නිලධාරියාගේ බිරියයි පෙම්වතියයි ගාලු ටවුම මැද ගහගෙන

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper