කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අවශ්‍ය වුවහොත් පී.සී.ආර්. පරීක්ෂණයකට මුහුණදීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
කතානායකවරයාගේ පෙරගමන් රථයේ රියැදුරු ඇතුළු තවත් අයකුට කොරෝනා ආසාදනය වී තිබීම මේ සදහා හේතු වී ඇති බව පැවසේ.
කෙසේවෙතත් කතානායකවරයාගේ ආරක්ෂක නිලධාරීන්ට කොරෝනා ආසාදනය වී නොමැති බවද දැනගන්නට ඇත.










