මැතිවරණයට පෙර අරගලිය ගහ මන්දිරය දේශපාලන කටයුතු සදහා භාවිත නොකරන බවට ප්‍රකාශ නිකුත් කළ අනුර කුමාර දිසානායක මහතා පළාත් පාලන මන්ත්‍රීවරු අරලියගහ මැදුරට ගෙන්වා දේශපාලන කතා පැවැත්වූයේ කෙසේද යන්න පැහැදිලි කළ යුතුව ඇති බව ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයා පැවසීය.Sri Lanka Latest News
එම කතාව ජනාධිපතිවරයා පැලවත්ත පක්ෂ මූලස්ථානයේ සිදු කළ යුතුව තිබූ එකක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










