අලුතින් තේරී පත්වූ සියලුම පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් අරලිය ගහ මැදුරේදී හමුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගත්තේය.Sri Lanka Latest News මෙහිදී බහුතරය අහිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා අදහස් දැක්වීය.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed