මේ රට ආර්ථික වශයෙන් විනාශ වීම සදහා වගකිවයුතු විත්තිකරුවන් කවුරුන්ද යන්න පිළිබදව අපූරු විග්‍රහයක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ දේශපාලකයන්, දේශපාලන පක්ෂ, රාජ්‍ය සේවය, වෘත්තීය සමිති, සීමාව ඉක්මවා රාජ්‍ය පාලනයට මැදිහත් වූ ආගමික නායකයන් සහ ඇතැම් මාධ්‍ය මෙහි අඩුවැඩි වශයෙන් කොටස්කරුවන් බවය.
මේ ඒ මහතා කළ සම්පූර්ණ කතාවය.