දූෂණය හා මර්දනයට එරෙහිව සංවිධාන කළ සෙනෙහසේ යත්‍රාව අද (20) දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.
මෙම වැඩසටහන රැඩිකල් වෙනසක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මගින් සංවිධානය කර ඇත.
එහි කැඳවුම්කරු මහීල් බණ්ඩාර මහතා සඳහන් කළේ, කෑගල්ල, මාතර, පුත්තලම, අනුරාධපුර, බිබිල, ඇඹිල්පිටිය ඇතුළු ස්ථාන 6 කින් අද සෙනෙහසේ යාත්‍රාව කොළඹ බලා ගමන් ආරම්භ කරන බවයි.
සෙනෙහසේ යත්‍රාව හෙට කොළඹට ළඟා වීමට නියමිතය.











