රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස ඉල්ලා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පාරට බැස උද්ඝෝෂණයක් පවත්වා ඇත.
ඔවුන් සදහන් කර සිටියේ අධිකරණයෙන් දඩුවම් දුන් දුමින්ද සිල්වා මහතාට සමාව දිය හැකි නම් රන්ජන් රාමනායක මහතාට නිදහස ලබා දිය නොහැක්කේ මන්ද කියාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.