දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් 11ක අද පෙරවරුවේ සිට හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව ගම්පහ,රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කයේ වසම් 11 හුදකලා කර ඇත.
හුදකලා කර තිබූ වසම් කීපයක් එම හුදකලා තත්ත්වයෙන් මුදා හැරිමට ද කටයුතු කළ බව ද යුද හමුදාපතිවරයා කියයි.
ගම්පහ දිස්ත්‍රික්කය
දිවුලපිටිය පොලිස් බලප්‍රදේශයේ,
- පාළුගහවෙල ග්‍රාම නිලධාරි කොට්ඨාශය
ගාල්ල දිස්ත්‍රික්කය
අහංගම පොලිස් බලප්‍රදේශයේ,
- කරදුන්ගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාශය
- ගෝවියපාන ග්‍රාම නිලධාරී කොට්ඨාශය
- කහවන්නගම ග්‍රාම නිලධාරි නිලධාරී කොට්ඨාශය
- දොම්මන්ගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාශය
හබරාදූව පොලිස් බලප්‍රදේශයේ,
- ලණුමෝදර ග්‍රාම නිලධාරී කොට්ඨාශය
- බොනවිස්ටා ග්‍රාම නිලධාරී කොට්ඨාශය
- කටුකුරැන්ද ග්‍රාම නිලධාරී කොට්ඨාශය
රත්නපුර දිස්ත්‍රික්කය
පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශයේ,
- දෙනවක පාතකඩ ග්‍රාම නිලධාරී කොට්ඨාශය
- දිප්පිටිගල ග්‍රාම නිලධාරී කොට්ඨාශය
කුරුවිට පොලිස් බලප්‍රදේශයේ,
- කුරුවිට ග්‍රාම නිලධාරී කොට්ඨාශය
- දෙල්ගමුව වසමේ නාගරික ප්‍රදේශය
හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ වන්නේ
කොළඹ දිස්ත්‍රික්කය
පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ,
- උග්ගල්ල ග්‍රම ධාරී කොට්ඨාශය
අම්පාර දිස්ත්‍රික්කය
දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ,
- දෙහිඅත්තකණ්ඩිය ග්‍රාම නිලධාරී කොට්ඨාශය
නුවර එළිය දිස්ත්‍රික්කය
හැටන් පොලිස් බලප්‍රදේශයේ,
- ෆෝඩස් වත්ත වසමේ ගෝනගල්ල කොටස
- ෆෝඩස් වත්ත වසමේ අක්කර 30 කොටස