• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිනේෂ් ෂාෆ්ටර් බොරුල්ල කනත්තට යන්න කලින් ෂෝට්ඊට්ස් ගන්න මලලසේකර මාවතේ Rodrigo’s එකට ගිහින්! ඝාතකයා හිටියේ එතනද? පොලිසිය 4 දෙනකු‌ගේ දුරකතන විස්තර පසුපස පන්නන්න පටන් අරන්!

December 21, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මෙන්න භයානක ප්‍රවෘත්තියක්! ප්‍රකට සමාගමක සභාපතිවරයකු පැහැරගෙන බොරැල්ල කනත්තට අරන් ගිහින් පහර දීලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භුමිය වෙත ගෙන්වා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරියගේ දුරකතනය ඇතුළු පුද්ගලයන් හතරදෙනකුගේ දුරකතන විශ්ලේෂණ වාර්තා වහා බොරැල්ල පොලිසිය වෙත ලබා දෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඊයේ (20) දුරකතන සමාගම් කිහිපයකට නියෝග නිකුත් කළේය.

අධිකරණය වෙත මෝසම් පත්‍රයක් ගොනු කරමින් බොරැල්ල පොලිසිය මේ සිද්ධියේ ඝාතකයා සම්බන්ධ කරුණු අනාවරණය කර ගැනීමට විමර්ශන පවත්වන බවත් අදාළ විමර්ශන සඳහා මේ අයවලුන්ගේ දුරකතන විශ්ලේෂණ වාර්තා අවශ්‍යව ඇති හෙයින් අදාළ විශ්ලේෂණ වාර්තා කැඳවීමට අධිකරණ නියෝගයක් දෙන ලෙසට ඉල්ලා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිය වන ටානියා ෂාෆ්ටර් යන අයගෙන් පැය තුනකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශ ගෙන තිබිණි.

මේ අනුව ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිය වන ටානි ෂාෆ්ටර්, සමාගම් අධ්‍යක්ෂවරයකු වන ක්‍රිස් පෙරේරා, කාර්යාල කාර්ය සහායකයකු හා පොදු සුසාන භූමියේ කම්කරුවකුගේ දුරකතන විශ්ලේෂණ වාර්තා මෙසේ අධිකරණය මඟින් කැඳවා තිබිණි.

ඔවුන්ගේ දුරකතනයන්හි දෙසැම්බර් 1 වැනි දින සිට දෙසැම්බර් 16 වැනි කාලවකවානුව සඳහා ලබාගත්, ලැබුණු ඇමතුම් සම්බන්ධයෙන් මෙසේ දුරකතන විශ්ලේෂණ වාර්තා කැඳවා ඇත.

ඉකුත් 15 වැනි දින ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ 7 මල් පාරේ සිය නිවෙසේ සිට බොරැල්ල පොදු සුසාන භූමිය වෙත ගෙන්වා මොටර් රථය තුළදී වයරයකින් ගෙල සිර කර මෙසේ ඝාතනය කර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් මුල් අවස්ථාවේ ලද තොරතුරු අනුව ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරයකු වන බ්‍රයන් තෝමස් මහතාගේ දුරකතන විශ්ලේෂණ වාර්තා අධිකරණය මඟින් කැඳවා තිබිණි.

පසුව බොරැල්ල පොලිසියේ ඉල්ලීමකට අනුව බ්‍රයන් තෝමස් මහතාගේද විදේශ ගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක්ද නිකුත් කෙරිණි.

මේ අතර දිනේෂ් ෂාෆ්ටර් නිවසින් පිටත් වූ පස්වරු 1.55ට ‌නිවසින් පිටත් වීමෙන් පසු ‌‌කොළඹ 7 ගුණපාල මලලසේකර මාවතේ පිහිටි Rodrigo’s Lozingry Flavours නම් අවන්හලට ගොස් කෙටි කෑම කිහිපයක් මිලදී ගෙන ඇති බවද අනාවරණය වී තිබේ.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

Next Post

නුවරඑළියේ ට්‍රිප් එකක් ආපු පාසල් සිසුන්ගේ බස් එකකට පොලිසිය බල්ලෙක් අරන් හදිසියේම කඩන් පනී! මත්ද්‍රව්‍ය තියෙනවද කියලා හොයන්න ගනී! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.