ඉදිරි මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළ සැණින් තමන් සිදුකිරීමට නියමිත ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ලග්ගලදී කටයුතු කළේය.
එහිදී ප්‍රේමදාස මහතා කියා සිටියේ ග්‍රාම රාජ්‍ය නිර්මාණය කොට නගර රාජ්‍ය නිර්මාණය කොට රට හදන වැඩපිළිවෙළ දියත් කරන බවකි.
එමෙන්ම ආණ්ඩුව පීහිටුවා පැය 24ක් ඇතුළත තෙල් මිල පහතා හෙළන බවද ඒ මහතා කීය.










