අද දිනයේදී දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක් විමසීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මියව බන්ධනාගාර නිලධාරීන් විසින් විනාඩි 45ක පමණ කාලයක් රස්තියාදු කර ඇති බව වාර්තා වේ.
ඇය සදහන් කළේ තමන් නීතීඥවරුන් දෙදෙනකු සමග ගියද මෙම ඉරණමට ගොදුරු වූ බවකි.
කෙසේවෙතත් පසුව ඇට දමිතාගේ සුව දුක් බැලීමට අවසර හිමිව තිබේ.
ඇය සදහන් කළේ දමිතා අසනීප තත්ත්වයෙන් පසුවන බවකි.










