පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරුණු තරුණයකු පිළිබදව වීඩියෝවක් අප ඊයේ දින වාර්තා කළෙමු.
කෙසේවෙතත් එම තරුණයාට අද දින මිරිහාන පොලිසියෙන් පැමිණෙන ලෙසට දැනුම් දීමක් කර ඇති අතර පසුව හෙතෙම අත්අඩංගුවට ගෙන තිබිණ.
ඒ, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන අයුරින් කටයුතු කිරීම හේතුකොටගෙනය.










