රට තුළ මතුව ඇති කොරෝනා තත්ත්වය මුල්කරගෙන 03 වන වාරය සඳහා පාසැල් ආරම්භ කිරිම සති දෙකකින් කල් දමන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.
ඒ අනුව නව පාසැල් වාරය නොවැම්බර් 23 වෙනිදා ආරම්භ කිරීමට නියමිතව ඇත.

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.