තම බලය ආරක්ෂා කරන තෙක් ආණ්ඩුවට අධිකරණය උත්තරීතර බවත්, අධිකරණය ආණ්ඩු බලයට අභියෝගයක් වනවිට ඔවුන්ට එය ගොඩනැගිල්ලක් පමණක් වී ඇති බවත් ජාජබ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
අද දොලවත්තලාගෙන් සේමසිංහලාගෙන් එළියට එන්නේ එම පිළිවෙත බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










