• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘තමන්ගේ දෙවියා ප්‍රභාකරන්ලු! කතා කරන්නේ තමිල් ඊළමේ සිටලු! ෆේස්බුක් එකේ දාගෙන ඉන්නේ කොටි සංවිධානේ සලකුණ වෙච්ච නියඟලා මල! මන්ත්‍රීකමේ දීපු දිව්රුමත් කඩලා! දඬුවම මරණ දඬුවම! පළවෙනි දවසෙම පාර්ලිමේන්තුවේ පිස්සු නටලා මැරිච්ච ප්‍රභාකරන්ට පණ දෙන්න හදන යාපනේ මන්ත්‍රී අර්චුනාගේ මන්ත්‍රී පට්ටම ගැලවෙයිද? VIDEO I Sri Lanka Latest News

November 23, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
පළමු දවසේම විපක්ෂනායක පුටුවේ බලෙන් අසුන්ගෙන ජංජාලයක් කළ යාපන මන්ත්‍රී අර්චුනාට එරෙහිව CIDයට පැමිණිල්ලක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යාපනය දිස්ත්‍රික්කය සඳහා ස්වාධීනව තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් එරෙහිව සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනුකර තිබේ.Sri Lanka Latest News

ආන්දෝලනයට තුඩු දී ඇති ෆේස්බුක් හි පළ කරන ලද වීඩියෝවකින් වෛද්‍ය රාමනාදන් කළ ප්‍රකාශය විමර්ශනය කරන ලෙස ක්‍රියාකාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියහ.

පසුගිය නොවැම්බර් 21 වැනිදා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචලිත වූ එම වීඩියෝවේ දැක්වෙන්නේ, 10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය පැවැත්වෙන අවස්ථාවේදී මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාට වෙන් කර තිබූ අසුනේ වාඩි වී සිටින ආකාරයයි.

අදාළ අසුනින් ඉවත් වන ලෙස මන්ත්‍රී කාර්ය මණ්ඩලය දිගින් දිගටම ඉල්ලා සිටියද ඔහු ඉවත්වීම ප්‍රතික්ෂේප කළේය.

අනතුරුව තවත් සමාජ මාධ්‍ය වීඩියෝවක් පළකරමින්, සිය නායකයා LTTE සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් බවද ඔහු ප්‍රකාශ කළේය. එමෙන්ම ඔහුගේ ෆේස්බුක් පිටුවේ ඇත්තේද කොටි සංවිධානයේ සලකුණ වන නියගලා මලය.

අදාළ පැමිණිල්ල ගොනුකර ඇත්තේ මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශවලට එරෙහිවය.

SendShareShare
Previous Post

‘සැකකරුවන් අත්අඩංගුවට ගන්න ප්‍රමාණවත් සාක්ෂි තිබියදී නීතිපති නඩුගොනුව වසා දැමීම පුදුමයට කරුණක්! මගේ නියෝගයයි නීතිපතිගේ මතයයි අතර ගැටීමක් සිදුවෙනවා! මෙය කිසිසේත්ම නඩු නිමිත්තක් නැහැ කියන්න පුළුවන් සිදුවීමක් නොවෙයි! නමුත් මෙම අධිකරණයට නීතිපතිගේ බලය අතික්‍රමණය කිරීමේ බලයක් නැහැ! ඔබට කළ හැකි එකම විකල්පය අභියාචනාධිකරණයට ඉල්ලීමක් කරන්න!’ මහර බන්ධනාගාරයේ ඝාතන ගැන වැලිසර මහේස්ත්‍රාත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! ‘මේක නරක පූර්වාදර්ශයක්! ජනතාව පිළිගන්න ඕනේ අධිකරණ නියෝගය ද? නැතිනම් CIDයේ හෝ නීතිපතිගේ මතයද? -නීතීඥ සේනක පෙරේරා!  I Sri Lanka Latest News

Next Post

කාලෙකට පස්සේ ෆිච් රේටින්ග්ස් ලංකාව ගැන හොඳ කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.