මේ දිනවල හිටපු ජනාධිපති ගෝඨාභය රාාජපක්ෂ මහතා සිටින්නේ ඩුබායිහි නිවාඩුවක් ගත කරමිනි.
එම සංචාරයේ පළමු ඡායාරූපය රටට ඉදිරිපත් කළේද අප වෙබ් අඩවිය මගිනි.
ඒ රාජපක්ෂ පවුලේ සැම මිරකල් ගාඩ්න්හි සංචාරයක නිරතව සිටින ඡායාරූපයකි.
මේ වනවිට අපට එම සංචාරයේ තවත් ඡායාරූප කිහිපයක් ලැබී තිබේ.










