• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩී.එස්. හදපු කලාවැව ජනපදයටත් සජිත් යයි! ‌‌ගොවියො සජිත් ඉදිරියේ හඬා වැටෙයි! අපි ඉවරයි රට බේරගන්නැයි සජිත්ගෙන් ඉල්ලයි! (VIDEO)

October 14, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
ඩී.එස්. හදපු කලාවැව ජනපදයටත් සජිත් යයි! ‌‌ගොවියො සජිත් ඉදිරියේ හඬා වැටෙයි! අපි ඉවරයි රට බේරගන්නැයි සජිත්ගෙන් ඉල්ලයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පොහොර තහනම් කොට මේ රටේ ගොවියාව මරණ මංචකයට ගෙනයන අධිවේගී මාර්ගය වර්තමාන ආණ්ඩුව ඉතා සාර්ථකව ඉදි කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මිනිසාගේ පරම වගකීම මිනිසාව ජීවත්කරවීම බව පැවසූ විපක්ෂ නායකතුමා, වර්තමාන ආණ්ඩුව විසින් සිදු කරන්නේ අන්ත අසරණ ගොවියාව කබලෙන් ලිපට ඇද දමා ඔවුන්ගේ ජීවිත තව තවත් අසරණ කරවීම බව පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මක ගොවිජන දුක විමසන ගොවි හදගැස්ම වැඩසටහනෙහි තවත් පියවරක් අනුරාධපුර කලාවැව ආසනයේ එප්පාවල කටියාව දී පැවති අතර එහිදී විපක්ෂ නායකතුමා හමුවූයේ එළවළු වගාකරන ගොවීන් ය.

ගොවි හදගැස්ම වැඩසටහන ට පෙරාතුව විපක්ෂ නායකතුමා කටියාව ගොවිජනපද නිර්මාතෘ හිටපු අගමැති මහාමාන්‍ය ඩී එස් සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට ද කටයුතු කළේය. මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර, හිටපු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර, හිටපු අමාත්‍ය පී හැරිසන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ, කලාවැව සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක පළාත්සභා මන්ත්‍රී අනිල් රත්නායක ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ. විපක්ෂ නායකතුමා ප්‍රදේශයේ ගොවි ජනතාව සමඟ දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගත්තේය.

පොහොර තහනම් කිරීමට ආණ්ඩුව ගනු ලැබූ හිතුවක්කාරී තීරණය හේතුකොටගෙන අද වන විට රට බලවත් ව්‍යසනයක දොරටුවෙහි සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ පිළිබඳව කිසිදු සංවේදී කමක් ආණ්ඩුවට නැතැයිද පැවසීය.

අද වන විට ගොවියා ණය බරින් පීඩා විඳින බවත්, ණය වාරික ගෙවා ගත නොහැකිව ගොවීන් සුසුම්ලමින් සිටින බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

මෙහිදී ගොවි ජනතාව හඩා විපක්ෂනායකවරයාගෙන් ඉල්ලා සිටියේ අද ගොවයන් විනාශ වී ඇති බවත්, වහාම රට බාරගෙන මේ විනාශයෙන් තමන් මුදා ගන්නා ලෙසත්ය.

SendShareShare
Previous Post

ජී.එල්. සියලුම විදෙස් තානාපතිවරු කැඳවයි! ජී.එස්.පී. ප්ලස් ඕනේ කියයි! මානව හිමිකම් අකුරටම රකිනවා කියයි! සිවිල් සංවිධාන එක්ක ළගින් වැඩ කරනවා කියයි! (VIDEO)

Next Post

ජවිපෙත් කුඹුරට බහී! විජිත කුඹුරෙ ඉඳන් මහින්දානන්දට පහර දෙයි! (VIDEO)

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.