රාජ්‍ය අමාත්‍යවරු 21 දෙනෙකු පත් කිරීමෙන් පසුව, තවත් රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ඒ අනුව අද දිනයේ පත් කරන ලද සමස්ත රාජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව 24 කි.
අළුතින් පත් කළ රාජ්‍ය අමාත්‍යවරු
සීතා අරඹේපොල – අධ්‍යාපන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
ඩයනා ගමගේ – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
විජිත බේරුගොඩ – වරාය හා නාවික රාජ්‍ය අමාත්‍ය










