• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජවිපෙ හොරෙන් කපා දමන තවත් කැලෑවක් හොයා ගනී (VIDEO)

March 28, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ජවිපෙ හොරෙන් කපා දමන තවත් කැලෑවක් හොයා ගනී (VIDEO)
Share on WhatsAppShare on Facebook

ගල්ගමුව නාකොළගනේ වනාන්තරයේ විශාල වන විනාශයක් සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

පසුගිය දිනෙක එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නාමල් කරුණාරත්න මහතා එම ස්ථානයට ගොස් මෙම තත්ත්වය සම්බන්ධයෙන් වීඩියෝවක්ද සිය ෆේස්බුක් පිටුවේ තබා තිබිණ.

එමෙන්ම එහි මෙසේද සදහන් විය.

ගල්ගමුව නාකොළගනේ වනාන්තරය විනාශ කිරීම පිළිබඳ නිරීක්ෂණය කිරීමට ප්‍රදේශවාසීන් සමග සහභාගි වුණා. අක්කර 2000 කට වඩා වැඩි බිමක් මෙලෙස එලි පෙහෙළි කිරීමෙන් පසුව, එම වනයේ වෙසෙන අලි 350 පමණ ප්‍රමාණයකට උන්හිටිතැන් අහිමි වනු ඇත. එසේ වුවහොත් වන්නේ එම අලින් ගම් වැදී වැදි මිනිසුන්ගේ වගාවන් විනාශ කිරීමයි. දැනට පවතින අලි සහ මිනිසුන් අතර ඇති ගැටුම තවදුරටත් වර්ධනය වනු ඇත. විහාර දේවාලගම් පනත යටතේ නාකොළගනේ විහාරයට අයිති මෙම වනය විනාශ කිරීම ආණ්ඩුව මැදිහත් වී වහාම නතර කළ යුතුයි. එහිදී විහාරස්ථානයට, වන සතුන්ට මෙන්ම පරිසරයට ද සාධාරණ වන තීරණයක් ගෙන මෙ⁣ම විනාශය වහා නතරකළ යුතුයි.

SendShareShare
Previous Post

මැතිඇමැතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම රහසක්: පාර්ලිමේන්තුව තොරතුරු දෙන්න බෑ කියයි

Next Post

කිඹුලෙක් අවුරුදු 15ක දරුවෙක් ඇදගෙන යයි

MORE NEWS

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

Load More
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

බැල්ටිමෝර් සිට කොළඹ දක්වා වූ ඓතිහාසික මුහුදු ගමනෙන් පසුව, එක්සත් ජනපදය සතුව පැවති U.S. Coast Guard Cutter Decisive නෞකාව, SLNS...

Read more
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper