ජනාධිපතිවරයා හා සමගි ජන බලවේගය අතර පැවැති සාකච්ජාවේදී කතාබහට ලක්වූ කරුණු පිළිබදව තිස්ස අත්තනායක මහතා අද දිනයේදී රටට කරුණු අනාවරණය කර සිටියේය.
එහිදී දේහපාලන කරුණු කිහිපයක්ද අත්තනායක මහතා සදහන් කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ රටේ තත්ත්වය කනගාටුදායක බවත්, දිනකට 777 දෙනකු රටින් පිටවන බවත්ය.










