• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතියි රාජපක්ෂ ආණ්ඩුවයි දෙකම ගෙදර යවන විශ්වාසභංගය ලබන සතියෙ පාර්ලිමේන්තුවට ගේනවා! විපක්ෂ නායක ප්‍රකාශයට පත්කරයි! (VIDEO)

April 30, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ලබන පාර්ලිමේන්තුවාරය තීරණාත්මක බවත් ජන අරගලයට ශක්තියක් වෙමින් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය එම සතිය තුළ ගෙන එන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාර්ලිමේන්තුව තිබෙන විට කල යුතු දේත්,නැති විට කළ යුතු දේ පිළිබඳ අවබෝධයක් නැති පිරිස් කියන කතා කිසිසේත් මායිම් නොකරන බව පැවසූ විපක්ෂ නායකතුමා මහපොළොවෙ දුක් විඳින ජනතාවගේ අපේක්ෂාවන් කිසි ලෙසකින් හෝ පාවා නොදෙන බවද පැවසීය. විශ්වාසභංගයේ දී හැසිරෙන ආකාරය අනුව සැබෑ දේශප්‍රේමීන් සහ ජනතාවාදීන් කවුදැයි කියා අවබෝධ කරගත හැකි බව පැවසූ විපක්ෂ නායකතුමා දෙවසරක් තුළ රටම වලපල්ලට රැගෙන ගිය රාජපක්ෂ ආණ්ඩුව වහාම ගෙදර යැවිය යුතු යැයි ද පැවසීය.විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ නිදහස් අරගලයේ සමගි බල පා ගමන පස්වෙනි දිනයට යක්කල නගරයෙන් ආරම්භ කරමිනි.

ජනපීඩක දුර්ධාන්ත ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන නිදහස් අරගලයේ “සමගි බල පා ගමන” අද (30) පස්වෙනි දිනයට යක්කලින් ආරම්භ විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජිතයින් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එම පා ගමනට එක්ව සිටී. අද එහි ගමනාන්තය වන්නේ පෑලියගොඩ ය.

SendShareShare
Previous Post

චූටි මල්ලිලා පොඩි මල්ලිලා ජනාලා ප්‍රියාලා ඇතුලු සෙට් එකම එකතු වෙලා රටේ වෙන දේ තත්පර 40කින් කියන හැටි බලන්නකෝ! හරි පුදුමයි! (VIDEO)

Next Post

ගාමිණි ෆොන්සේකා ජීවත් වුණා නම් සුනිල් පෙරේරා සමුනොගත්තා නම් රන්ජන් රාමනායක එළියෙ හිටියා නම් අරගලය කොහෙට යයිද?

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper