ජන්දය ගණන් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇතිවී තිබෙන සැකයක් මත සියලුම ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට CCTV කැමරා සවිකරන ලෙසට මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කර ඇත.
ඒ අනුව ඊට අදාළ ලිපිය අද (31) හෝ හෙට (01) මැතිවරණ කොමිසම වෙත යැවීමට සැලසුම් කර තිබේ.
මීට අමතරව ජන්ද ගණන් කිරීමේ ම්යස්ථානවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන්ටද ඇතුලුවීමට අවස්ථාව ලබා ගැනීම සදහා පාෙහාට්ටුෙව් නියා්ජිතයන් සමග සාකච්ජා කිරීමටද තීන්දු කර තිබේ.










