ප්රධාන අපේක්ෂකයන්ට උතුරින් සහ නැගෙනහිරින් ජන්ද විශාල වශයෙන් වැටීම වැළැක්වීම සදහා එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සහ ප්රභාකරන්ගේ මස්සිනා වන සිවාජිලිංගම් යන මහත්වරුන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීන්දු කොට ඇත.
ඒ අනුව උතුරින් එම්. කේ. සිවාජිලිංගම් මහතාත් නැගෙවහිරින් හිස්බුල්ලා මහතාත් තරග වදිනු ඇත.