ජනාධිපතිවරයා තෝරන ඡන්දය ට මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කර නැති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ප්‍රකාශයට පත් කළේය.
දෙමළ ජාතික ජනතා සන්ධානය නියෝජනය කරන සෙල්වරාසා කජේන්ද්‍රන් සහ සහ ජී.ජී පොන්නම්බලම් මහත්වරු ජනාධිපතිවරණයට ඡන්දය නොදුන්හ.

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.